දෘෂ්ටි දිනය වෙනුවෙන් පාගමනක්


(ශාන්ත රත්නායක).

ලෝක දෘශ්ටි දින පා ගමන ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්‍ෂක වෛද්‍ය එල්. ජි. මුහන්දිරම්ගේ මහතා ගේ ප්‍රධානතත්වයෙන් අද(11) කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වී අක්ෂි රෝහල දක්වා ගමන් කළේය.

එයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍යවරු ද ජාතික අක්ෂි රෝහලේ කාර්යමණ්ඩලය ද එක්වූහ.