නගර ශාලාව අවට දැඩි වාහන තදබදයක්


කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක අද (31) උදෑසන සිට දැඩි මාර්ග තදබදයක්  පැවතිණි.

නිදහස් දින සැමරුම වෙනුවෙන් පවත්වන පෙරහුරු වැඩසටහනක් හේතුවෙන් මෙලෙස දැඩි වාහන තදබදයක් පැවති අතර ඡායාරූප වලින් දැක්වෙනුවේ කොළඹ නගර ශාලාව අවට දසුන් කිහිපයකි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර