නව වසර පිළිගන්න ලොව පුරා උත්සව


 

ඡායාරූප - මනෝජ් හර්ෂික

(ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර පිටිය අසල)

 

(ඡායාරූප එඑෆ්පී ඇසුරෙනි)

ලෝකය පුරා මිලියන ගණනක් ජනතාව උදාවූ 2019 නව වසර උත්සවාකාරයෙන් සැමරූහ.

බ්‍රිතාන්‍ය, පැරිසිය, චීනය, රුසියාව, ඉන්දියාව, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, සිංගප්පුරුව යන රටවල් මල් වෙඩි පත්තු කරමින් උදාවූ නව වසර පිළිගත්තේය.

ශ්‍රී ලංකා වාසීහු ද ගාලු මුවදොර පිටියේ දී නව වසර උණුසුම් ආකාරයෙන්  පිළිගනු ලැබුහ.

(28535)