නිදහස්දා රණවිරුවෝ ලේ දන්දෙති


(වන්නි රොමේෂ් මධුෂංඛ)

70 වන ජාතික නිදහාසට සමගාමීව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59 සේනාංකයේ  රණවිරුවන් 500 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්විණ.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව්.ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ සංකල්පයකට අනුව 59 සේනංකාධිපති මේජර් ජෙනරල් එන්.ඩී.වන්නිආරච්චි මහතාගේ ප්රංධානත්වයෙන් 59 , 64 හා 68 සේනාංකයන්හි යුදහමුදා සෙබලුන්ගේ සහභාගීත්වයෙන්  මුලතිව්  මහරෝහලේදී  මෙම ලේ දන්දීමේ  වැඩසටහන පැවැත්විණ.