නිදහසේ පෙරහුරුව


(ශාන්ත රත්නායක)

75 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් නිධාරීන්  කොළඹ ගාලු මුවදොර පිටිය හා ඒ අවට පුහුණුවීම් කටයුතුවල නියැලුණ අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.

මෙවර 75 වන නිදහස් උත්සවය පෙබරවාරි 4 පෙරවරු 8 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.