නීල බැම්ම අමුණ පිටාර ගලයි


(ජයරත්න වික්‍රමාරච්චි)

මාස කිහිපයක් තිස්සේ පැවති නියඟය නිමා කරමින් ඇදහැලුන වර්ෂාව නිසා පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රීක්ක යා කෙරෙමින් කලාඔය හරස්කර ඉදිකර ඇති නීලබැම්ම අමුණෙන් ජලය පිටාර ගලන අයුරු