නොරොච්චෝලේ වැඩ යළි අරඹයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දින කිහිපයක් අඩපණව පැවති නොරොච්චෝල ලක්විජය බලාගාරයෙන්  ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් අද (21) සවස  ලබා දීමට  හැකි වූ   බව බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසීය.