පරගොඩ පන්සල ගොඩ ගන්න උත්සහයක්


 (විශ්ව ගැමුණු ප්‍රියංකර)

ජලයෙන්  යටවී මුළුමනින්ම විනාශ වු පරගොඩ විහාරස්ථානයේ පිරිසිදු කිරිමට ලිහිණියාව සහ වලල්ලාවිට ප්‍රදේශවල පිරිස්  ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටිති.

ත්‍රිකුණාමළය සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයෝ පිරිසක් ද මීට එක්වූහ.