පාසල් 6 - 9 දක්වා ශ්‍රේණි ඇරැඹේ


රජයේ සහ අනුබද්ධ පාසල් වල අතරමැදි පන්ති අද (22)  යළි ආරම්භ  කෙරිණි.

ඒ අනුව 6  7 8 සහ 9 යන ශ්‍රේණිවල සිසුන් අද   උදෑසන පාසල්වෙත පැමිණි අයුරු ඡායාරූපවලින් දැක්වෙයි

(ඡාටාරූප: ගයාන් අමරසේකර)

මරදාන ගෝතමි බාලිකා විද්‍යාලය


 කොළඹ ආනන්ද විද්‍යාලය


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලය