බදුල්ල හැඩ කළ රොබරෝසියා


( පාලිත ආරියවංශ)

බදුල්ල නගරයේ ස්ථාන කීපයක මේ දිනවල රොබරෝසියා මල් පිපී තිබේ .
 
බදුල්ල මහරෝහල් පරිශ්‍රයේ රූස්ස ගස් දෙකක පිපුණ මල්  වඩාත් අකාර්ශනීයක් පරිසරියක් මවා තිබේ .
 
ඊට අමතරව  බදුල්ල මුතියංගණ වෙහෙර ඉදිරියේද බදුල්ල බණ්ඩාරවෙල පාරේ වෛද්‍ය නිල නිවාස ඉදිරියේද , ධර්මදූත විද්‍යාල පරිශ්‍ර යේද  රොබරෝසියා මල් පිපි ඇති අයුරු දකින්නට ලැබිණි.