බස්නාහිර පාළුවට යයි


(ශාන්ත රත්නායක හා ළහිරු හර්ෂණ)

බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳිරිනීතිය අද(30) අලුයම සිට ක්‍රියාත්මකව ඇති අතර කොළඹ නගරයේ දැඩි පාළු ස්වභාවයක් දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා පොලීසිය මගින් පසුගිය කාලය තුළ ජනයා වැඩි වශයෙන් ගැවසුණ ස්ථාන අද දිනයේදී විෂබීජහරණය කෙරිණි.