මිනුවන්ගොඩ ආරක්ෂාව තර කෙරේ


මිනුවන්ගොඩ නගරයේ  ඊයේ  ඇති වූ  කලබලකාරී   තත්ත්වයෙන් පසු  මේ වන විට නගරය පුරා  ආරක්ෂාව තර කර තිබේ.

නගරයට යනෙන පිරිස්ද දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන අයුරු දකින්නට ලැබේ. 

පොලීසිය  යුද  හමුදාව  ඇතුළු ආරක්ෂක අංශ යොදා ආරක්ෂාව තර කර තිබේ.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)