මියන්මාර ඝාතනවලට එරෙහිව විරෝධතාවක්


(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මියන්මාරයේ සිදු කරනු ලබන මනුෂ්‍ය ඝාතනවලට එරෙහිව හා ඉන්දියාවේ නීට් අධ්‍යාපන ප්‍රවේශ විභාගය වහා අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ සාධාරණත්වය  උදෙසා වු කඳුකර ජනතා ව්‍යාපාරය අද (10) මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී විරෝධතාවක නිරත විය.