රජයේ විශ්‍රාමිකයන්ගේ පාගමනක්


(ඉෂාන් සංජීව)

සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුප් ගැටළුව විසදා දෙන්නයි ඉල්ලමින් කොටුව දුම්රියපළ ඉදිරිපිටින් විරෝධතා පා ගමනක් අද (9) ඇරඹුහ.

එහිදි කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට කොටුව ලෝටස් වටරවුම දක්වා පා ගමනින් විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් විරෝධතාකරුවෝ පා ගමනේ නිරත වුහ.