රයන් බලන්න කාලෝ යයි


(ජයමාල් චන්ද්‍රසිරි)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(1) රිමාන්ඩ් භාරයේ සිටින වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගියේය.

සයිටම් විරෝධී උද්ඝෝෂණයක දී සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපොළවලට අලාභ හානි කළැයි ඔහු රිමාන්ඩ් ගත කරනු ලැබ සිටී.