රහස් පොලිසියට ස්තුතිය


සෞදි රජයේ ආධාරයෙන් ඉදිකෙරෙන මඩකලපුව විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදවා තිබියදී පැහැර ගන්නා ලදැයි කියන ඉදිකිරීම් සමාගමක් සතු රුපියල් කෝටි 9කට අධික වටිනාකමකින් යුත් යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය රහස් පොලිස් බාරයට ගන්නා අවස්ථාවේදී මඩකලපුව සරසවිය පරිශ‍්‍රය ඉදිරිපිටට ගිය ඉදිකිරීම් සමාගමේ සේවකයින් පිරිසක් අධිකරණයට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට  ස්තූති කළ ආකාරය