රාවනා ඇල්ල මඩ පැහැයට හැරෙයි


ප්‍රසන්න පත්මසිරි

ඌව පළාතට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා රාවණා දිය ඇල්ල ඈතට දිස්වන්නේ රන්වන් පැහැයකිනි.

රාවණා කඳුවැටියට පතිත වන වැසි ජලය දිය ඇල්ලෙන් පහලට එන්නේ විශාල බොර පැහැයකිනි. එය ඈතට දිස්වන්නේ රන්වන් පැහැයකින් ජලය ගලනා අයුරිනි.

වර්ෂාවෙන් පසු

වර්ෂාවට පෙර