රොබරෝසියා ගස් මලින් බරවෙයි


 

(ඡායාරූප - පාලිත ආරියවංශ)

(ඡායාරූප - නිශාන්ත කුමාර)

මේ දිනවල බදුල්ල නගරය පුරා රොබරෝසියා මල් පිපී තිබේ. 

‘ශ්‍රී ලංකාවේ සකුරා’ නමින් හඳුන්වනු ලබන මෙම මල් බදුල්ල ඓතිහාසික මුතියංගන පුදබිමේ‍, බදුල්ල ශාන්ත මරියා දෙවස්ථානය ඉදිරිපිට, බදුල්ල මහරෝහල් පරිශ්‍රයේ, බදුල්ල ධර්මදූත විද්‍යාල භූමියේ සහ  නගරයේ තවත් ස්ථාන රැසක ගස්වල පිපී තිබෙනු දැකිය හැකිය.

(පාලිත ආරියවංශ සහ නිශාන්ත කුමාර)