ව්‍යවස්ථාව ගැන සමීක්ෂණ වාර්තාව අගමැතිට


(ඡායාරූප - ශාන්ත රත්නායක)

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඇතුළු ආයතන තුනක් සිදුකළ සමීක්ෂණයේ වාර්තාව අද(19) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 3දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබිණි.

එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, හේෂා විතානගේ, සිඩ්නි ජයරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.