වැල්ලවත්තේ ගින්නෙන් වෙළඳසැල් රැසකට හානි


 

වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ ද සිල්වා  හන්දියේ වෙළඳසැල් කිහිපයක අද(05) හටගත් ගින්නෙන් වෙළඳසැල් 10කට පමණ හානි සිදුව තිබිණි.

ගින්න නිවීම සදහා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ රථ සහ කොළඹ නගර සභාවේ  ගිනි නිවීමේ රථ යොදවා ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණ සිටියේය.

(ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)