වැලිකන්දේ නිවසකට කබල්ලෑවෙක් ඇවිත්


‍(නිමල් ජයරත්න)

 

 
වැලිකන්ද මදුරංගල ගම්මානයේ ඒ.ඩබ්ලිව්. අසංක ගංගානාත් මහතාගේ නිවසෙහි අලුත්වැඩියා කරමින් තිබූ කාමරයකට අද(26) අලුයම කබල්ලෑවකු පැමිණ ඇත.
 
නිවැසියන් වැලිකන්ද වනජීවී නිලධාරීන්ට කබල්ලෑවා බාර දී ඇති අතර, එම සත්වයා නැවත ගිරිතලේ වනජීවී කාර්යාලයට බාරදීමට නියමිතය.