වැස්ස බස්නාහිරත් යට කරයි


අධික වැසි සහිත තද සුළං හේතුවෙන් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අලාභ හානි සිදු වී ඇති බව වාර්තා වෙයි.

කොළඹ කොටුව, මොරටුව යන ප්‍රදේශ වල  මහා මාර්ගයට ගස් සහ දැන්වීම් පුවරු කඩා වැටී තිබීම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී ඇත.

(ඡායාරූප - ගයාන් අමරසේකර) 

 

(ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා)

 

 

(ඡායාරූප - තිලකරත්න දිසානායක)