වැස්සෙන් ප්‍රදේශ රැසක් යටවෙයි


ඡායාරූප- චතුර එස් කොඩිකාර  ( ආමර්වීදිය ජලයෙන් යට වී ඇති අයුරු ) 

(ඡායාරූප - නිශාන්ත කුමාර) - බදුලු ඔයේ ඉණවටක් ගිලෙමින් යන මිනිස්සු

https://tinyurl.com/y6aog49w  සබැඳි

(ඡායාරූප - ක්‍රිෂාන් ජීවක ජයරුක් - මාතර නගරය සහ ගම් ජලයෙන් යට වී ඇති අයුරු ) 

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය ජලයෙන් යට වී  නාවික හමුදාවෙන්  ජනතාව එහා මෙහා රැගෙන යන අයුරු)

අකුරැස්ස - කඹුරුපිටිය මාර්ගයේ විල්පිට ප්‍රදේශයේ මාර්ගයේ කොටසක් ගිලා බැසීමට ලක්වී ඇති අයුරු 

(ඡායාරූප - සුදේශ් කොඩිකාර ) 

(ඡායාරූප - ඉෂාන් සංජීව ) ද සේරම් පෙදෙස  මාර්ගයේ ගසක් කඩා වැටී මාර්ගය අවහිර වී තිබු අයුරු

(ඡායාරූප - අමල් වික්‍රමරත්න) - ගාල්ලේ මහ වැස්සෙන් අවතැන් වූවනට නාවික හමුදාවේ සහය

(තංගල්ල සහ බෙලිඅත්ත මාර්ග ජලයෙන් යට වී ඇති අයුරු - ඡායාරූප - අනීෂා මානගේ )

(ඉමදූවේ  මාර්ග යටවී ඇති අයුරු - ඡායාරූප -ජී බඩ්ලිව් ජී ප්‍රේමතිලක )

 ඡායාරූප -ඩී ජී සුගතපාල - ගාල්ලේ විහාරස්ථානයකට හානී වී ඇති අයුරු 

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ බෝහෝ ප්‍රදේශ ජලයෙන් යටවී  මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ජලයෙන් මාර්ග යටවී, ඇති අයුරු සහ   විවිධ ස්ථානයන්  හානි සිදු වී ඇති  අයුරු ඡායාරූපවලින් දැක්වේ.