විරෝධය අතර තුර සංඝරත්නයට දන් පිළිගන්වයි


පාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලික ජනතාවට සිහි කිරීම ඇතුළු මියගිය අය වෙනුවෙන් සාධරණය ඉල්ලා ගාලුමුවදොර පිටියට වැඩම කළ භික්ෂූන් වහන්සේලාට දහවල් දානය පිරීනැමීමට කතෝලික හා බෞද්ධ පිරිස් කටයුතු කළහ.

පාස්කු  ප්‍රහාර සිදුවී අදට වසර තුනක් සපිරීම නිමිතිකර ගනිමින් එම ප්‍රහාරයේන් ජීවිතක්ෂයට පත්වූ සහෝදර කතෝලික ජනතාවට සිහිපත් කිරීමටත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින්  දින 13ක් තිස්සේ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයේ නිරතව සිටින බෞද්ධ හා කතෝලික පිරිස් මෙම පිංකම සංවිධානය කර තිබුණි.

( ඡායාරූප හිමත් මතීශ)