ශ්‍රී ලංකාවේ සිතියම වෙනස් වෙයි


ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් කොළඹ වරාය නගරය ඉදි කිරීමත් සමඟ වසර සහ පරම්පරා ගණනාවකට පසුව ශ්‍රී ලංකා සිතියමේ වෙනසක් සිදුවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ නව සිතියමක් දැනට නිර්මාණය කර ඇති අතර රජයේ මිනුම්පතිවරයා නිර්මාණය කරන ලද නව සිතියමක් පෙන්වමින්...

සන්ඬේ ටයිම්ස් ඇසුරිනි - ඡායාරූපය අමිල ගමගේ