සමෘද්ධි කළමණාකරුවන්ගේ විරෝධතා පාගමන


 ( ගයාන් අමරසේකර)


සමෘද්ධි  අධ්‍යක්ෂ  ජනරාල්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවන්ට විරෝධය පළ කරමින්  සමස්ථ ලංකා සමෘද්ධි කළමනාකරවරුන්ගේ  සංගමයේ  සාමාජිකයින් පිරිසක්  අද ( 20) පාර්ලිමේන්තු වට රවුමේදී විරෝධතාවයක් පැවැත්වූහ.


විරෝධතාකරුවෝ  පාර්ලිමේන්තු වටරවුමේ සිට සෙත්සිරිපාය දක්වා පා ගමනින් ගමන් කළ අතර  පොලීසිය ඊට බාධා එල්ල කළහ.