සයිටම් වෙනුවෙන් බෝධි පූජාවක්


(ශාන්ත රත්නායක)

මාළඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට පක්ෂව මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපිය පිරිසක් අද (26) කොළඹ ගංගාරාම විහාරස්ථානයේදි ආශිර්වාද බෝධි පුජාවක් පැවැත්වූහ.