හේම නලින් අවසන් ගමන් යයි


(ජයමාල් චන්ද්‍රසිරි )

 
දක්ෂ  වැඩසටහන්  නිෂ්පාදකයකු මෙන්ම  ප‍්‍රවීණ නිවේදකයකු  වු අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ අවසන් කටයුතු  අද (08) පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.
 
ඉකුත් 05 වැනිදා  සිය නිවසේදී  ඒ මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය.මිය යන විට හේම නලින් මහතා පනස් හයවැනි වියේ පසුවිය.