ළඟදී නැඟුණු බර වැඩිවුණාදෝ


(ඡායාරූප - ගයාන් අමරසේකර)

වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාවේ පිටුපස පිහිටි උත්සව ශාලාව අද (18)  කඩා වැටී ඇති අයුරු. මෙම ගොඩනැගිල්ල කලක් යනතුරු තට්ටු පහකින් සමන්විත වී තිබි ඇති  නමුත් මෑතකදී තට්ටු හතක් දක්වා ඉදිකර ඇතැයි වාර්තා වේ. ඉන්  21 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් හතර දෙනකු තවමත් අතුරුදන් බවත් පොලිසිය කියයි.