තෙල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අපි ගත හැකි සෑම පියවරක්ම ගන්නවා.
දේශපාලන
යුගදනවි දෙන්න තීන්දු කළේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොකරයි
යුගදනවි ආයෝජනයක් නෙවෙයි විකිණීමක්
නොබෙදුණු රටක ජීවත් වෙන්න අපිට ලොකු වුවමනාවක් තිබෙනවා
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දමිළ ප්රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්
අපි විරුද්ධ යුගදනවි හොර ගිවිසුමටයි
යුගදනවි ගනුදෙනුවේ ඇත්ත නැත්ත පිළිබඳව මේ අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු
ජනතාව මේ දෙසිය විසිපහ ගැනම කලකිරිලා ඉන්නේ
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න
අතින් පයින් ගහන සංස්කෘතියක් අපි පාර්ලිමේන්තුවේදී මෙතෙක් දැකලා තිබුණේ නෑ
සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර
සන්ධානයේ නායකත්වය ජනාධිපතිතුමාට දෙන්න ඕනෑ
රටේ කාලීන දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්
මේ පාලකයන් ලැබෙන ඩොලර් ප්‍රමාණය විනාශ කරන තැනක ඉන්නේ
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉරිදා ලංකාදීපය සමග සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් රටේ ඩොලර් හිඟයේ ඇ
යහපාලන ආණ්ඩු කාලේ අපි කාලා බීලා හිටියා කියලා ජනතාව අද කියනවා
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න
විදේශ විනිමය හිඟය නිසා අපට රට වෙනුවෙන් තීන්දු ගන්න වෙලා
බලශක්ති ඇමැති පිවිතුරු හෙළ උරුමය නායක උදය ප්‍රභාත් ගම්මන්පිල
බලයට ආ ගමන් බදු අයින් කිරීමෙන් රාජ්‍ය ආදායමෙන් තුනෙන් එකක් අහිමි කරගත්තා
මිනිස්සුන්ට එන්න කියන්න ඕනෑ නෑ. පාරට බහින්න මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නේ
අපේ කිසිම වෙනම ගමනක් නෑ
සන්ධාන දේශපාලනය ගැන අගමැතිතුමා තරම් අවබෝධයක් තියෙන වෙනත් අයෙක් ඉන්නවා කියා මං හිතන්නේ නෑ.
මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ අපි ඒකේ සැකයක් නෑ
රටේ උණුසුම් දේශපාලන පරිසරය ගැන සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන
යුගදනවි කැබිනට් පත්‍රිකාව දැම්මේ බැසිල් ඇමැතිතුමා නොවෙයි - ජනාධිපතිතුමයි
යුගදනවි බලාගාරය රටේ දේශපාලනය කලඹවමින් තිබේ. කුමක් වෙයිද? මේ ඒ ගැන විමසමින් විදුලිබල
ආණ්ඩුවයි අපයි අතර ගැටුම් ඇතිවුණොත් ඇතිවන්නෙ හේතු දෙකක් උඩ
බලශක්ති ඇමැති උදය ප්‍රභාත් ගම්මන්පිල
සජිත් නායකතුමා පොරොන්දු වූ දේ ඉහළ නිලධාරීන් ක්‍රියාත්මක කළේ නෑ
සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ
හරිදේ කරනවා නම් ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ නෑ
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල
අපේ පැත්තෙත් යම් යම් අඩුපාඩු ටිකක් තියෙනවා
රටේ උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර මහතා සමඟ කළ සාකච්ඡාවකි.
ඖෂධ මාෆියාව අපි හොඳට මෙල්ල කරලා තිබුණේ
කළුතර දිස්ත්‍රික් ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න
ආණ්ඩුව ජාතික සම්පත් විජාතිකයන්ට විකිණීමේ නිරත වෙලා
රටේ සම්පත් වේගයෙන් විදේශ ආයතනවලට අඩු මුදලට කුණු කොල්ලයට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ලබා දීම ඔස්සේ ජාත්‍යන්තර වශයෙ
ඉදිරි අවුරුදු තුනේදී මුළු රටම එකම වැඩ බිමක් කරනවා
පොල් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු
මේ මාෆියාවට ගහන්න නම් වී අලෙවි මණ්ඩලයේ වී සංචිතයක් තියාගන්න ඕනෑ
මේ කතා ඔක්කොම තියෙන්නේ තව සුමාන දෙකයි. මේ රටට හාල් ආනයනය කිරිමත් එක්ක මේ මිල පාලනය නැවත සමථයට පත්වෙනවා.
මේ රටේ අසාර්ථකම ආණ්ඩුව කියලා පෙන්වලා තියෙනවා
සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක
මගෙ ආසනයෙ එක මනුස්සයකුටවත් රස්සාවක් ගන්න බෑ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ
මොළය තියෙන මිනිස්සු ඔය බොරු ගිලින්න සූදානම් නෑ
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
පරීක්ෂණයක් කළාට පස්සේ ජනාධිපතිතුමා තීන්දුවක් ගනියි
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් ස
ඇයි තවත් බලාඉන්නේ කියලයි ජනතාව අපෙන් අහන්නේ
සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි
සීනි ප්රශ්නය තව දින කීපයකින් ඉවරයි
සමුපකාර සේවා රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න