ගයාත්‍රි ඩයස් වේදිකාවේ, රිදී තිරයේ, පුංචි තිරයේ නම රැන්දූ රංගන ශිල්පිනියක් පමණක් නොවේ.
සඳැල්ල
පෙනුම - නම ඉන්දියානු වගේ වුණාට , ඔහු ඉන්දියානු නළුවෙකු නම් නෙවෙයි -දර්ශන් තවරාජා
පෙනුමෙන් බැලූ බැල්මට ඔහු ඉන්දියානු නළුවකු වගෙයි. දර්ශන් තවරාජා ඔහුගේ නාමයයි.
ආදරේ විඳින්න , නිර්වචන නොඳි ආදරේ කරන්න
මෙවර ’Youth Peak’ විශේෂාංගයෙන් සඳැල්ලෙන් ඉඩක් වෙන් කළේ යොවුන් පරපුරේ නැඟී එන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙනුවෙන්... ඔහු න
සෙනෙහසට අරුතක් දෙන අසන්ත සහ අංජලී
මෙවැනි අපූරු ළයාන්විත ගීත නිර්මාණ රැසකින් යොවුන් හද සැඳැල්ලට පිවිස ලැගුම්ගත් ඒ ගායන ශිල්පියා අසංක ප්‍රියමන්ත ප
කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගැන සුනිල් එදිරිසිංහයන් කී විදිහ
කලා ක්ෂේත්රයේදී මෙවැනි සහෝදරයින් දෙදෙනෙකු දැක ගැනීමට ලැබෙන්නේ කලාතුරකිනි. ලාංකීය කලා ක්ෂේත්රයට දායාද වූ විරල
“ඇත්තටම මම විනෝදකාමී ” - විරාජ් ධනූෂ
රිදී තිරයෙන් රංගනයට අත් පොත් තබා දැන් පුංචි තිරය හැඩ කරන ඔහු තම කඩවසම් පෙනුමෙනුත් රංගනයේ දක්ෂතාවයෙනුත් ප්‍රේක්ෂ
“සින්ටෝ ” එක්ක එන දොස්තර නෝනා - හංසි සමරතුංග
තිරයක් ඉදිරියේ පළමු ජවනිකාවෙන් ම රටක් හඳුනන ප්‍රේක්ෂක ආදරය දිනාගැනිමට හැකිවීම කෙනෙකු ලබන වාසනාවක්.
පශ්චාත් උපාධි දෙකක් ඇතත් නයි මිරිස් වවන ඉංජිනේරුවා - මහේෂ් චතුරංග
විශ්ව විද්‍යාලයකින් එළියට එන බොහෝ දෙනෙක් රජයේ නැත්නම් පුද්ගලික සමාගමක රැකියාවක් සොයාගැනීමට උත්සුක වෙනවා විනා,
අසල්වැසියෝ ’හි සුරංගනී ප්‍රියා රණසිංහ
සුරංගනී මධ්‍යම පාන්තික පවුලක වැඩිමහලු දියණියයි. ඇයට සිටින්නේ අම්මාත්, නැඟණියන් දෙදෙනෙකුත් පමණි.
මායා ... සැබවින්ම මායාවක්ද? - SUHANDI Woshadi
මං පාර කියන්නම්කො.. මීටර දෙසීයක් ඉදිරියට ගමන් කර වමට හැරෙන්න...
සතුන් වෙනුවෙන් කැපවෙන රජරට පවුල
‘‘නයින්ට කිරි පොවන්න යන්න එපා.’’ ‘‘නයාට ගහලා පොල්ල වරද්දගන්න එපා’’ ‘‘විෂඝෝර නාගයා දැක නොහරු මෝඩයා’’ යන කියමන් අප
කුලභේද , ජාතිභේද ගැන තැකීමක් නැහැ - නිම්මි මනෝහාරී
නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පැමිණි ඇය දැන් පිරිමි ළමයි හි මැණිකා ලෙසින් රංගනයේ වෙනස් ආරක් ස්පර්ශ කර
බැණුම් අහන්නේ චරිතය සාර්ථක නිසා - ගාවින්ද නවරත්න
හැඩි දැඩි පෙනුම, රෞද්‍ර රළු බව පිරිමි පෞරුෂය පිළිබිඹු කරන ලක්ෂණ කිහිපයකි. එවන් පෞරුෂවත් පිරිමි පෙනුම නිසාම නිරන්
මම 1500 වතාවකට වඩා මනාලියන්ට හැඩවෙලා තියෙනවා - තාරා කළුආරච්චි
නිරූපණ ක්ෂේත්රය ඔස්සේ කලාවට පිවිස, ’’ගිනි අවි සහ ගිනි කෙළි’’ චිත්‍රපටයේ බෝගවත්තේ ලකීගේ ජීවිතේ නැති කරන්න ආ සරාග
ලෝක විවාහක රූ රැජින දෙවෙනි ස්ථානය දිනූ ඉෂාදි අමන්දා
පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්හි දී 40 වැනි වතාවටත් පැවැත් වූ ලෝක විවාහක රූ-රැජින තරගයේ දී, ‘උප කිරුළ’ දිනා ගැනීමට ස
සුනීතා විමලවීරට ආනන්දයක් වූ නිරානන්දයේ සකරදාං
සකරදාං බලන්නට මනාලයෙක් ආවේය. ඔහු උඩ ගොස් බිම වැටුණේ ඇගේ රූප ස්වභාවය දුටු විටය.
සංජය සහ අපූර්වා
ඔහු රංගනයට වඩාත් දක්ෂ වූ තුරුණු රංග ශිල්පියෙකි. ඇය ගැයුමට සහ සංගීතයට වඩාත් දක්ෂ වූ තුරුණු සංගීත ශිල්පිනියකි. දැ
තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.
තක්සලාවට දුෂ්ටකම් කළ ලූකස් මුදලාලි - ගිරිරාජ් කෞෂල්‍ය
ක්ෂේත්රයේ හැම දෙනාටම ගිරා වන ගිරිරාජ් කෞශල්‍ය ආගමට දහමට ලොකු ළැදියාවක් දක්වන අයෙකි.
පිය සුවඳින් රසිකයන් පිනවන - තරංග නෙල්සන්
මේ අමරණීය ගායන ශිල්පියා නිහාල් නෙල්සන් අපෙන් සමු අරගෙන දැනට අවුරුදු දෙකයි. ඔහුගේ පිය සටහන් ඔස්සේ යමින් රසික ආදරය
මාස්ටර් සර් වුණු විශ්ව
වසර 17ක් පුරාවට කලාව හා සම්බන්ධ වෙමින් පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තයා ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔහු නමින් විශ්
“ විසේකාරි ” හි වාසු මට ගොඩක්ම සමීප චරිතයක් - Ruvi Lakmali
වෙළෙඳ දැන්වීම් ඔස්සේ ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ෂණයක් දිනාගත් ඇය ටෙලි නිර්මාණයකින් සිනමා තිරයෙන් හමුෙවන්නේ ඉඳහිට ව
කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.
ඉදිරියෙදි මාව සිනමාව තුළින් දැකගන්න හැකිවේවි - පියුමාලි එදිරිසිංහ
’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආ
මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා - සුරාජ් මාපා
දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නා
මුලින්ම මම හිතුවෙ මල්ලි ක්‍රිකට් වලින් ඉදිරියට යාවි කියලයි - ජනිත් වික්‍රමගේ මල්ලි සංකේත ගැන කියූ කතාව
මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යු
Hiru Star කිරුළ දිනූ චමෝද් කවිශ්ක
පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්
කාසි වාසි හරහා සැබෑ වුණේ අමන්ද්‍යාගේ ජීවිතේ තිබුණ ලොකුම හීනය ද ? - අමන්ද්‍යා උත්පලී
ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් ක
ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ගයනි අමුතු රංගනයක - Gayani Gisanthika
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ගයනි ගිසන්තිකා මේ දිනවල රංගනයෙන් දායක වන නාට්‍යයේ චරිතය ගැන කියා සිටියේ එලෙසිනි.
කාසි වාසි සමග සංගීත් රිදී තිරයට
සංගීත් ප්‍රභූ කියන්නේ රිදී තිරයේ තම දක්ෂතාවය පෙන්වීමට සිහින දුටු තරුණ රංගන ශිල්පියෙක්.