එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකෙයකු වශයෙන් තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 100 ඉක්මවන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි. ඔවුන් කවුරුන්ද යන්න ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ද එම ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.
රනිල් 100 පන්නයි
Recommended Articles