පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලෙහි වෙළෙඳුන් 49 දෙනෙකු කෝවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම වෙළෙඳ සැල තාවකාලිකව වසාදැමීඹට පියවර ගෙන තිබේ