විනාශ කර ඇති කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසා සිටියහ