හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
2019.02.18
sandy123 Monday, 18 February 2019 05:02 AM
තමුන් දුන්නේ ලණුනේ.... ජනාධිපතිතුමාට අවශ්‍ය කඹයක්....
විජිත් Monday, 18 February 2019 12:10 PM
"ආ ..එස් බී ආවද..? " " ඔව් සෑර්.. මම ඉතින් වෙලාවට වැඩ කරන මිනිහානේ..." " හිර ගෙදරට ගිහින් තමන්ගේ බර කිරුවාද...? " " හි හි ..සෑර් විහිළු කරනවා, මම දැක්කමයි..." " විහිළු කරකර ඉන්න මට වෙලාවක් නැහැ.. තමුන් මට දුන්න 'ලණු' එකතුකරලා හොඳ කඹයක් හදලයි තියෙන්නේ..." " අනේ වාසනාවන් මගේ වැඩ එහෙම තමයි සෑර්..හිහ්.. එ්ක නොවෙයි සෑර්, මගේ බර කිරුවාද ඇහුවේ ඇයි..? " " ඒ හදපු කඹය හොඳට හයියද කියලා බලන්න.. අලුගෝසුවා ඉස්සෙල්ලම ' ට්‍රයල් ටෙස්ට් ' එකට ගන්නේ ඔයාව..."