දරුවන්ටත් ප්‍රෙෂර් හැදෙන්න පුළුවන් බොහෝදෙනා අධික රුධිර පීඩනය ගැන දැනගෙන හිටියෙ මැදිවිය පසු වුණාම හැදෙන සුව කළ නොහැකි නමුත් ඖෂධවලින් පාලනය කළ හැකි රෝගයක් විදියටයි. නමුත් අද වනවිට අධික රුධිර පීඩනය තරුණවියේ සිටින පිරිස් අතරත් පැතිරෙන්න පටන් අරන්. 30 September 2026
කොත්තමල්ලි වල මොනවාද ඇත්තටම ගුණ? අගුණ ? “දැන් පොළට ආවත් ඉස්පිරිතාලෙට යනවා, හන්දියට ආවත් ඉස්පිරිතාලෙට යනවා. එහෙම යන්න බැහැ. තමන්ගේ වෛද්‍යවරයාගේ නිර්දේශයක් එන්න ඕනේ ලොකු ඉස්පිරිතාලෙට යන්න.” 16 September 2026
වංගු පාරවල්වල ගමන් යද්දී එන සංකූලතාවලට පිළියම් දෙහි, පැඟිරි වැනි සුවඳක් ආශ්වාස කරන්න. එමගින් වමනය, ඔක්කාර ගතිය වළක්වා ගන්න පුළුවන්. ඔබට ආහාරයක් ලෙස පිත සමනය සඳහා කිතුල් පිටි කැඳ පානය කරන්න පුළුවන්. ඉඟුරු දැමූ තේ එකක් පානය කරන්න පුළුවන්. 31 August 2026
පෙණහලු පිළිකාවල වර්ධනයක් පෙණහලු පිළිකා රෝගීන් වැඩිපුරම දකින්න ලැබෙන්නෙ අවුරුදු 40 න් පසු අවුරුදු 70 වනතෙක් පුද්ගලයින් අතරයි. රෝගීන් අතර බහුතරයක් සිටින්නෙ අවුරුදු 50 - 70 අතර අයයි. වර්තමානයේ අවුරුදු 40 – 50 අතර පුද්ගලයින් පෙණහලු පිළිකා රෝගීන් ලෙස හඳුනා ගැනීමේ ප්‍රවණතාවකුත් දකින්න ලැබෙනවා. 20 August 2026
තමන්වත් අමතක වෙන ඩිමෙන්ෂියාව ලෝකයේ ජනගහනයෙන් 42% ක් ස්නායු රෝගවලින් පෙළෙනබව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙය හොඳ තත්ත්වයක් නොවෙයි. සමහර ස්නායු රෝග ඖෂධ මගින් සුව කරන්න පුළුවන්. තවත් සමහර ඒවා දීර්ඝකාලීනව ප්‍රතිකාර කළ යුතුයි. ඩිමෙන්ෂියා, අංශභාගය වැනි රෝග එවැනියි. 28 July 2026
අපට හොරෙන් ඇගට රිංගන රසායනික මාරයෙක් කාර්යබහුල ජීවන රටාව තුළ වර්තමානය වන විට ලෝකය සාමාන්‍ය ජනජීවිතය පහසු කරවන උපාංග හා මෙවලම් වෙත ඉතා ශීඝ්‍රයෙන් යොමුවෙමින් පවතී. අප දිනපතා භාවිත කරන බොහෝ දේවල් අපිට ආරක්ෂිත යැයි සිතන නමුත්, අපට නොදැනී අපගේ ශරීරයට ඇතුළු වන හා දිගුකාලීනව සෞඛ්‍යයට හානිකරන රසායනික ද්‍රව්‍ය ඒවායේ අඩංගු වන බව විද්‍යාත්මක ලෝකය මේ වන විට අනාවරණය කරමින් පවතී. 20 July 2026
ඩෙංගු හොඳවුනාම කන බොන විදිය ඒ විතරක් නෙවෙයි ඩෙංගු වැලඳුණු විට අධික උණ නිසා ශරීරයෙන් ජලය සහ ලවණ වර්ග වේගයෙන් ඉවත් වෙනවා. මේ නිසා පෝෂණීය දියර වර්ග මඟින් ශරීරයේ දියර මට්ටම සමබරව තබා ගැනීමටත් අවශ්‍යයි. ප්‍රතිශක්තිකරණය වර්ධනයට, වෛරසය සමග සටන් කිරීමට නම් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් විය යුතුයි. 02 July 2026
ඩෙංගු රෝගියෙක් ගෙදරදි බලාගන්න හැටි රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් අඩුවන තුරු ඔබ හොඳ විවේකයෙන් සිටීම අත්‍යවශ්‍යයි. නිවෙසෙන් බැහැරව නොගොස් නිවෙසටම වී ඉන්න ඕනෑ. රැකියාව, අමතර පන්ති, පාසලට හෝ අඩු තරමින් ළඟම ඇති වෙළෙඳසලට හෝ යාමෙන් වැළකී සුටිය යුතුයි. 24 June 2026
වැහිබර කාලගුණයට ඔසුපැන් වැහි කාලේ කියන්නේ ඉතින් වයිරස්, බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඉහළ ගොස් අපේ ප්‍රතිශක්තිය තරමක් විතර අඩපණ කරන කාලයක්. 09 June 2026
බබාට මදි නොවෙන්න කිරි දෙන හැටි ලෝක මවුකිරි දීමේ සතිය මෙම මස පළමුවැනිදා සිට 7 දින දක්වා යෙදී තිබෙනවා. ඊට සමගාමීව මෙම මාසය මවුකිරි දීමේ මාසය ලෙස නම්කර තිබෙනවා. මේ සටහන මවුකිරි දෙන ආකාරය පිළිබඳවයි. 14 August 2025
විස්සේ තිහේ තරුණයෝ හෘදයාබාධ අනතුරක තරුණ වැඩිහිටියන් අතරේ හෘදයාබාධ ඉහළ යෑම, සම්බන්ධයෙන් හෘදරෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා කනස්සල්ල පළ කරයි. 05 June 2025
සුවවෙන්න කල් යන චිකුන්ගුන්යා මේ දිනවල රටපුරාම චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීමේ යම් වැඩිවීමක් තිබෙනබව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා. මේ සටහන චිකුන්ගුන්යා රෝගය සහ එයින් වැළකීමට කළහැකි දේ පිළිබඳවය. 19 May 2025
දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරිකව එය තවත් වැඩි වී තිබේ. කොළඹ ජාතික රෝහලට හෘදයාබාධ වැලඳුණු රෝගීන් 170 ක් පමණ දිනකට රැගෙන එහි බරපතළකම මොනවට පැහැදිලි කරයි. 22 January 2025
සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැනයි මේ සටහන. 01 October 2024
අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද? 28 August 2024
පියකරු මුහුණක් - සිතට සතුටක් මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් නුදුරේදීම එම ඒකකවල අනුයුක්ත කිරිමට නියමිතය. 31 May 2024
වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන තත්ත්වයක්. 06 May 2024
රට පුරාම පැතිරෙන 'ටීනියා' ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්දනය කිරීම අපහසු වී ඇති බවත් මේ නිසාම වසංගතයක් ලෙස පැතිරීමට පටන්ගෙන ඇති බවත් වෛද්‍යවරු අනතුරු අඟවනවා. ටීනීයා අලුත් චර්ම රෝගයක් නෙවෙයි. එහෙත් මේ දිනවල ශීඝ්‍ර පැතිරීමක් දක්නට ලැබීම වගේම පසුගිය කාලයේ ප්‍රභේදය විවිධ වෙනස්කම්වලට භාජනයවීමත් රෝගය ගැන කතාබහ අලුත්වීමට හේතු වී තිබෙනවා. 19 April 2024
මුලින් හැඳුනා ගැනීමෙන් පිළිකාව පරදන මග පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග හැරෙයි... සමහරවිට ඉතා බරපතළ තත්ත්වයට පත්ව මිය යාමට වුව සිදු වේ. 21 March 2024
බෙහෙත්වල ගුණ නැති කරන කෑම බීම ගැන දන්නවාද? පුද්ගලයකු කායිකව හෝ මානසිකව රෝගී වූ විට හොඳම විසඳුම නිසි ප්‍රතිකාරයක් සඳහා යොමුවීමයි. එහෙත් ඖෂධ ප්‍රතිකාර ගත් පමණින්ම රෝගයක් සුවවෙන්නෙ නැහැ. ඒ සඳහා තවත් කරුණු රැසක් සම්පූර්ණ විය යුතුයි. 06 March 2024
ලාදුරුවලින් බේරෙන්නෙ මෙහෙමයි මෙරට ලාඳුරු රෝගීන් සොයාගැනීම ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ලාඳුරු රෝගින් 1500කට අධික සංඛ්‍යාවක් අලුතින් වාර්තා වී තිබෙන අතර එයින් 173 දෙනෙකු පාසල් දරුවන් ය. 20 February 2024
මව රැකියාවට ගියත් මුල් මාස හය දරුවාට මව්කිරි පමණක් ලබා දෙන්නේ කොහොමද අලුත උපන් බිළිඳාගේ පූර්ණ පෝෂණයට අවශ්‍යය වන එකම ආහාර වේල වන්නේ මව්කිරි ය. එම නිසා දරුවාගේ වැඩීමට, බුද්ධිවර්ධනයට හා ප්‍රතිශක්තිකරණය සඳහා මුල් මාස හය නිවැරදිව මව්කිරි ලබාදීම ඉතා වැදගත් වේ. 20 January 2024
උණ දවස් දෙකකට වඩා වැඩි නම් බෙහෙත් ගන්න පසුගිය කාලයේ පැතිර ගිය ඔමික්‍රෝන් රෝගයේ ම අනු ප්‍රභේදයක් වන න්‍භග 1 ප්‍රභේදය මේ වනවිට ලෝකය පුරාම ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එම රෝගය මෙරටටත් පැමිණ ඇතිබවට වෛද්‍ය මත පළවෙන අතර රට පුරා රෝහල්වලින් වාර්තාවන ශ්වසන අපහසුතා සහිත උණ රෝගීන් එම මතය තවත් තහවුරු කරයි. 10 January 2024
අධික පරිණගක භාවිතයෙක් ඇසට සිදුවන හානි මේ වනවිට පරිගණක භාවිතය ඉතා බහුල වී තිබේ. දෛනික ක්‍රියාකාරකම් මෙන්ම රැකියාවල කටයුත ද ඉතා පසු කරන මෙවලමක් වන පරිගණකය වැඩ පහසු කරනවා වුවත් එය පුද්ගල කායික සහ මානසික සුවතාව අඩු කිරීමට ද ඇතැම්විට හේතුවක් වේ. විශේෂයෙන්ම පරිගණකයෙන් ඇසට හානි සිදු වේ. එහෙත් ඒ හානි සැලකිලිමත්වීමෙන් අවම කරගත හැකිය. 29 December 2023
බබෙක් බලාපොරොත්තුු වෙනවා නම් සරු කාලයේදී පරෙස්සම් වෙන්න විවාහයට පත් වූ හුඟක් කාන්තාවකගේ ඊලඟ සිහිනය වෙන්නේ පුංචි දරු පැටියෙක්. එහෙම දරු සිහිනයක් බලාපොරොත්තුවෙන් ඉන්න මවකට සරු කාලය හඳුනා ගැනීම ඉතා වැදගත්. මොකද්ද මේ සරු කාලය, එය හඳුනා ගන්නේ කොහොමද? ඒ ගැන හරියටම දැනුවත් වෙමු. 13 December 2023
සම සුදු කරගන්න රැල්ලට ඔබත් හසුවෙලාද? අවයවවල හැඩය වෙනස් කරගන්න, සමේ වර්ණය වෙනස්කරගන්න, මුහුණ සුදු කරගැනීම, සඳහා කරන ප්රතිකාරයන්වලට මේ වන විට ලෝකය තුල ඉහළ ජනප්‍රියත්වයක් හිමිවී තිබේ. 08 December 2023
පෙනුම වෙනස් කරන ශල්‍යකර්ම වයසත් එක්ක වෙනස්වෙන තරුණ පෙනුම රැකගන්න ලෝකයේ වැඩි දෙනෙක් විවිධාකාරයේ ශෙල්යකර්ම සිදුකර ගනී. විශේෂයෙන් තරුණ බව රැකගන්න වගේම තමන්ගේ ස්වභාවික රූපය අඟපසග තමන්ට අවශ්‍ය ලෙස සකස් කරගැනීමට මෙවැනි ශල්‍යකර්මවලට බොහෝ දෙනෙක් යොමුවේ. 27 November 2023
ලැජ්ජා වුණොත් අමාරුවේ බෙහෙත් කළොත් ලෙඩ සුව වේ පුංචි දේ පුංචි තැනින් කඩා ගත්තේ නැත්නම් පිළිලයක් වෙනවා. එහෙම වුනාම ඒකෙන් කරදර විදින්න වෙන්නේ තමන්ටමයි. මේ කතාව ලෙඩ රෝග සම්බන්ධයෙන් නිතර අහන්න ලැබෙන දෙයක්. විශේෂයෙන් අපේ කාන්තාවෝ වයසට යෑමත් සමඟ තමන් ගැන දක්වන උනන්දුව සාමාන්‍ය වෙනවා. තමන්ගේ ලෙඩ රෝග ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ශාරීරික වෙනස්වීමක්, රෝගයක් හෝ යම්, අපහසුතාවයක් දැනේ නම් කාන්තා ඔබ මූලික අවදියේම ප්‍රතිකාර ස`දහා යොමුවීම අතිශයින්ම වැදගත් වේ. 22 November 2023
අවදානම දැනගන්න - අදම ක්‍රියාත්මක වෙන්න ලෝක දියවැඩියා දිනය මෙම 14 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් ලොව පුරා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන අතර මෙරටද ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. ලෝක ජනගහනයෙන් මිලියන පන්සියයක් තරම් අති විශාල පිරිසක් මේ වනවිටත් දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින අතරඑයිනුත් සංවර්ධනය වෙමින් පවතින සහ දුප්පත් රටවල ජනයා අතර ඉතා බරපතළ ලෙස මෙම රෝගයට ගොදුරු වෙමින් තිබේ. මේ වනවිට අපේ රටද දියවැඩියා රොගීන් බහුල රටක්බවට පත්වෙමින් තිබෙන අතර එම සංඛ්‍යාව රටේ ජනගහනයෙන් 2 13 November 2023
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026