2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2019.03.08
විජිත් Friday, 08 March 2019 09:36 AM
"ඇත්තටම ඔබතුමාලා කිරිවලින් ස්වයංපෝෂිතයි කියලයි මේ රටේ තොටේ මිනිස්සු කියන්නේ..." " මොකක්ද ඒ හරුපේ අප්පුහාමි අයියේ...? " " නැහැ ඉතින්... දියවන්නාවේ හරක් පට්ටිය තියෙන කම් ...ඔබතුමාලට කිරි වලින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ... වෙන දෙයක් වෙන්නේ මේ අපි වගේ පල් මෝඩයින්ටනේ...ඇමතිතුමෝ..."