හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
2019.03.08
විජිත් Friday, 08 March 2019 09:51 AM
"සුවාරිස්, ෆොක්ස්වාගන් එකකින් නොවෙයි දහස් ගණනකින් තමයි මම ඔය විවෘත කිරීමට එන්නේ..." " ඈ රනිල් මහත්තයෝ ...අසනීපයක් වත්ද.. නැත්නම්..?" "ජර්මන් භාෂාවෙන් ෆොක්ස්වාගන් කියන්නේ " ජනතාවගේ වාහනය' කියන එකයි. මගේ වාහන තමයි මේ රටේ මිනිස්සු.. ඒ කියන්නේ ඔය ගොල්ලෝ. ඔය ගොල්ලන්ගේ කරපිටින් තමයි මම මේ ගමන යන්නේ. ඔයගොල්ලෝ තමයි, මගේ ' ෆොක්ස්වැගන්' කාර්... අපේ මිනිස්සුන්ට ජර්මන් දන්නේ නැති නිසා උන් වරද්දා ගත්තා... ඒකට මම මොනවා කරන්නද සුවාරිස්..? "