2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2019.03.09
විජිත් Saturday, 09 March 2019 10:05 AM
"පැරදුනත් රුපියක් 10 යි අඩුවෙන්නේ කියලා නිලධාරීන් කියනවා නේද සෑර්...? " " හ්ම් .. ඇයි මනුස්සයෝ ඒකවත් තේරුම් ගන්න බැරිද...? " " මට තේරුනේ නැහැ..සෑර්..." " ඕක මිනිස්සු මෝඩ කරන්න කරන උප්පර වැට්ටියක්. ඔය කිව්ව රුපියල් 10 වෙනුවට රුපියල් කෝටි 10ක් වුණා නම් ඔහේ හිතනවද? කිසිකෙනෙක් ඔය යෝජනාව ඉදිරිපත් කරාවියි කියලා.. අප්පුහාමි අයියේ..? "