වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
2019.03.22
Raveendra Friday, 22 March 2019 06:11 AM
ඇරියත් ඩ්‍රෝන් එක උඩ බලාගෙන.... සරුංගලය කියල හිතුවද බිම බලාගෙන .... උස පිළිබද නිතිය නුබ නොදන්නේද .... හිතුනද සිරිකොත කියලා නුබට...
විජිත් Friday, 22 March 2019 12:07 PM
"හියුමන් ස්පයිලාගැන මට දැන් කොහෙත්ම විශ්වාසයක් නැහැ... ඔවුන් මුට්ටි දානවා කියකියා මාව ගොනාට ඇන්දුවා..." " එතකොට ඔය ඩ්‍රෝන් එක ඔහෙට විශ්වාසද..? " " ඔව් ..මට මෙයාව හොඳටම විශ්වාසයි... මෙයාට හොඳට ඇහෙනවා. ඒ වුනාට කතාකරන්න බැහැ. එ් නිසා සතුරන් එක්ක කිසිම " නෙගෝෂියේෂන් " එකක් කරන්න එයාට බැහැ. මමයි එයාගේ සුප්‍රීම් කමාන්ඩර්. මම කියන දෙයට උඩින් යන්න එයාට බලයක් නැහැ. මෙයා මේ මිෂන් එකෙන් පස්සේ හියුමන් ස්පයිලාවගේ අරව මේවා ඉල්ල ඉල්ලා කරදර කරන්නේ නැහැ. බැටරිය ගලවලා දාලා පෙට්ටියට දානවා. අායෙත් ඕන වෙනකම්..."