වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
2019.03.25
sandy123 Monday, 25 March 2019 06:42 AM
අර්ජුන මහේන්ද්‍රන් වගේද?
Raveendra Monday, 25 March 2019 07:08 AM
සතොස, බැංකු, ලොතරැයි කෑවේ රවියානේ.. ගේදොර හරකබාන අමතක කිව්වේ රවියානේ.. දැන්නම් විදුලිය ගැන කියන්නෙත් මේ ග්රහයාමනේ.. සෞරග්‍රහ මණ්ඩලයටම වින කරන්නේ මේ ග්රහයානේ..
විජිත් Monday, 25 March 2019 11:09 AM
" අනේ වැස්ස වලාහක දෙවියනි, මේ දවස්වල මම හරිම අමාරුවෙන් ජිවිතේ ගැටගහගන්නේ. අතේ සතේ නැහැ.සල්ලි එන්න තිබුණ මාර්ගයත් .. පික්පොකට් ගහ ගත්තානේ. අනේ දෙයියනේ පුලුවන්නම් තව මාස 6 වත් ශ්‍රී ලංකාව පැත්තේ නෑවිත් ඉන්න බලන්න..." " මොනවා ...........එතකොට මිනිස්සුන්ට ,ගහ කොළවලට ජලය කොයින්ද...උන් මියැදේවී..රට විනාශවේවි...මට බැහැ ඒවගේ විනාශයක් කරන්න...... එහෙම වෙන්නේ නැහැ දෙයියනේ..ඔබ වහන්සේට තේරෙන්නේ නැහැනේ. මම විදේශීය කොම්පැනියක් එක්ක අන් ලිමිටඩ් කොන්ත්‍රාත් එකක් ගහන්නයි යන්නේ කෘතීම වැසි වස්සන්න.. එතකොට රටට වැසි වසිවී..මට සල්ලි වසිවී.."
විජිත් Tuesday, 26 March 2019 12:41 AM
" වැස්ස වලාහක දෙවියනේ මට උදව් කල මැනවි ..." " ඔව් තොපට අවශ්‍ය කුමක්ද...? " " අනේ දෙවියනේ මට මේ දවස්වල හරි අමාරුයි ..මුදල් වලිනුත් එහෙමයි... මගේ රස්සාවට පික්පොකට් ගැහුවා. ඒනිසා මට අතේ සතේ නැහැ දෙවියනේ. අනේ දෙවියනේ තව මාස 6 කටවත් ලංකාව පැත්තට එන්න එපා...." " එහෙම කරන්නේ කොහොමද මම ,..රටේ ජල හිඟයක් ඇතිවේවි, ගස් කොලන් වියළිලා, කැලැවල සත්තු මැරිලා..ප්‍රශ්න ගොඩක් ඇතිවේවි...ආපෝ මට බැහැ " " අනේ දෙවියනේ ඔය එකක්වත් වෙන්නේ නැහැ. මම කොම්පැනියක් එක්ක එකතුවෙලා කෘතීම වැසි වස්සන්නයි යන්නේ. එතකොට රටටම වැසි වසිවී...මට කොමිස් සල්ලි වසිවී..."