වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
2019.04.08
විජිත් Monday, 08 April 2019 11:25 AM
" සුබ අලුත් අවුරුද්දක් වේවා අප්පුහාමි අයියේ. මම පරක්කු නැහැ නේද...? " " මහත්තයෝ..? " " මම මේ ආවේ නැකතට' ගනු දෙනු 'කරන්න... අපි ඉතින් නියම වෙලාවට වැඩ කරන මිනිස්සුනේ..."
විජිත් Monday, 08 April 2019 04:03 PM
" සුභ අලුත් අවුරුද්දක් වේවා..අප්පුහාමි අයියේ. මම පරක්කු නැහැ නේද...? " " ආ..මේ මංගල මහත්තයානේ ...මොකද මේ හදිස්සියෙන් අපිව මතක්වෙලා.. ඒ ඇරත් මේ හැන්දෑකරේ ? " " මම මේ වෙලාව බලලා ආවේ ' ගනු - දෙනු ' කරන්න අව්රුද්දට.අපි ඉතින් කොහොමත් ' වෙලාව ' අමතක කරන අය නොවෙයිනේ.."
විජිත් Tuesday, 09 April 2019 10:33 AM
" සුභ අලුත් අව්රුද්දක් වේවා..අප්පුහාමි අයියේ...මම පරක්කු නැහැ නේද..? " " ආ...මේ මංගල මහත්තයානේ..මොකද මේ හැන්දෑකරේ ..? " " මම මේ වෙලාව බලලා ආවේ අව්රුද්දට 'ගනු දෙනු' කරලා වැඩ අල්ලන්න..."
Mangala Tuesday, 09 April 2019 11:18 AM
කොච්චර බදු ගැහුවත් ලක්ෂ 62 මොනවත්ම කියන්නේ නැහැ. ඒ ගොල්ලෝ ඉන්නේ හරිම සතුටින්. බදු බර දැනෙන්නෙ අනිත් කට්ටියට විතරයි. එක නිසා අලුත් බදු ලක්ෂ 62 ට විතරක්ම ලැබේව. අනිත් කට්ටියට බදු නැත්තටම නැති වේවා.