2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2019.06.11
විජිත් Tuesday, 11 June 2019 10:11 AM
"අනේ..රනිල් බාස් උන්නැහේ.. ඔහේ හදපු අල්මාරි, කැබිනට් ඔක්කොම ඇදවෙලා, ඇලවෙලා...ගුල්ලෝ ගහලා..." " ඉතින් ඒක මගේ වරදක්ද සුවාරිස්. ගන්න මිනිස්සු දැනගන්න ඕනා ඒවා හොඳට පාවිච්චි කරන්න..." " ඒ වුණාට මිනිස්සු කියන්නේ බාස් උන්නැහේ ලාබ ලී හොරට පාට කරලා විකුණනවා... ඒකයි කැබිනට් ඔක්කොම ගුල්ලෝ ගහන්නේ කියලා..."