2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2019.08.05
විජිත් Monday, 05 August 2019 04:04 PM
"මොකටද ඔය තෙමිච්ච රෙදි කෑල්ලක් අරගෙන...?" " ඔයාගේ අතේ තියෙන්නෙත් දිය රෙද්දක්නේ.. ඒක මොනවටද? " "ඔයා කරන්න ආපුදේම කරන්න තමයි හලෝ.. විහිලුවක්වත් තේරෙන්නේ නැතිද?" " හැබැයි.. බොස්, මම නම් ආවේ ඔහේගේ බෙල්ල කපන්න නොවෙයි.." "එහෙනම්...? " " බෙල්ල කපන්න. ඔහෙට ඔලුවක් තියෙන්න එපැයි."