2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2020.05.12
Raveendra Tuesday, 12 May 2020 03:08 AM
සිනහව පිරි මෙහි කිවයුතු සියල්ල ගැබ්ව ඇති බව නොරහසකි. මෙය නියම කාටුන් ශිල්පියකුගේ දක්ෂතාවයයි, ගති ලක්ෂණයකි.. මෙම කාටුන් ශිල්පියා විසින් එය සෑමවිටම සනාථ කර ඇත.
විජිත් Tuesday, 12 May 2020 06:54 AM
බහු භාර්යා " වර්ණ නව පිටපත දැන් මහජන ප්‍රදර්ශනයේ. ශ්‍රී ලංකා පොලිටිකල් ඇරිනාවේදී, සීමිත ප්‍රදර්ශනයක් පමණයි..."