සෙත් ශාන්තිය වැරදී දෙදරු මව පෙම්වතාත් එක්ක පැන ගිහින් ලාබාල තරුණයකු සමඟ ලැගුම් හලකට රිංගූ දෙදරු මවක ඥාතීන් විසින් ගෙදර ගෙනැවිත් අවවාද කොට, සෙත් ශාන්තියක්ද කිරීමෙන් අනතුරුව ඇය පෙම් කළ තරුණයා සමගම පැනගිය පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 04 November 2025
දානෙන් සොරා ගත් කට්ලට් වාෂ්ප වෙලා කඨින දානයදා කතක කළ කට්ලට් හොරකමකින් ඇයට හානියක් නොවී සොරකම් කළ කට්ලට් ටික කෑම මේසයට යැවූ නුවණක්කාර තරුණයන් දෙදෙනෙකු පිළිබඳ කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 03 November 2025
යට ඇදුම වාෂ්ප වෙලා ජරමරයයි ඉරිදා පොළෙන් රැගෙන ආ තම අලුත්ම යට ඇඳුම අතුරුදන් වීම පිළිබඳව බිරිඳ සමග ආරවුලක් ඇතිකර ගත් සැමියකුට කුඩා දරුවකු විසින් කියාදුන් අපූරු පාඩමක් පිළිබඳ සිදුවීමක් මෑතකදී කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි. එම සිද්ධිය සැකෙවින් මෙසේය. 01 November 2025
කුකුළු හොරා ඇගිල්ලෙන් අහු වෙලා තම නිවසේ කුකුළු කූඩුවෙන් සතියකට එක් කිකිළියක අඩු වීමට දුන් විසඳුමෙන් හොඳම මිතුරාගේ අතේ ඇඟිල්ලක් අහිමි වීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 01 November 2025
අකුලන් ගිය ලොක්කා අලුත් ලොක්කා වෙලා බඩුත් ඇදගෙන පාටියකුත් දමා ස්ථාන මාරුවී ගිය ලොක්කා වෙනුවට ආ අලුත් ලොක්කා දුටුවිට පුදුම වූ සේවක පිරිසක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. 01 November 2025
ටිකට් ඉල්ලුවාම ටිකට් පොතම දීලා පෞද්ගලික මගී බස් රථයකට ගොඩවූ කාන්තාවකට එහි කොන්දොස්තර විසින් ටිකට් පතක් වෙනුවට ටිකට් පොතක්ම දුන් බව කියන පුවතක් පසුගියදා මෙරට ප්‍රධාන පළාතක නගර දෙකක් අතර ධාවනය කෙරෙන බස් රථයකින් අසන්නට ලැබුණි. 01 November 2025
මිනී ඔළුව වෙනුවට පඹයෙකුගේ හිසක් ගෙනත් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය යන්ත්‍ර මන්ත්‍ර, යාගහෝම, ශාන්ති කර්ම පිළිබඳව ප්‍රසිද්ධව පවතී. මාතර පළාතේ එක් ග්‍රාමීය ප්‍රදේශයක යාගහෝම ශාන්තිකර්ම නිවසක සිදු වූ අලකලංචියක් පිළිබඳව කතාවකි මේ. 01 November 2025
සූර් පිට බයිසිකලය කරේ තබාගෙන කළගුණ සලකලා තමන් එදිනෙදා යන එන බයිසිකලයට කෙළෙහිගුණ දැක්වීමට සිතා බයිසිකලය පිට උඩ නැඟී ගමන් කරනවා වෙනුවට බයිසිකලය තම කර මත තබාගෙන ගිය පුද්ගලයකු පිළිබඳ පුවතක් කැකිරාවට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබේ. 01 November 2025
මිනියට දාන්න ගෙනා පොරි “බයිට්’’ එකට අරන් මළගෙදර මත්පැන් පානය කිරීමට ගත් අමුතුම කට ගැස්මක් නිසා මළගෙදර ඇත්තන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 31 October 2025
රොටී හදන්න ගිහින් අනාගෙන බිරිඳට මොහොතක නිදහසක දීමට සිතා රාත්‍රී ආහාරයට රොටී පිලිස්සීමේ වගකීම තම උරපිටට ගෙන එක වැඩේ දෙකකෙරූ සැමියකු පිළිබඳ පුවතක් අනුරාධපුර නගරයට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබෙයි. 30 October 2025
නමේ හුටපටෙන් අලි පරිප්පුවක් කාලා උප සභාපතිවරයාගේ නම තිබූ ආයතනයක සේවකයකුට අලි පරිප්පුවක් කන්න සිදුවූ අපූරු කතාවක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ. ඔහු මේ ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළද වෙනත් ආයතනයක සේවකයෙකි. 29 October 2025
අරක්කු බොන්න රොටීතැටියත් උකස් තියන්න හදලා නිවසේ ඉවුම් පිහුම් කටයුතු සඳහා තිබූ රොටි තැටියක් ඇතුළු ඇලුමිනියම් වළං කිහිපයක් උකසට තබා මත්පැන් පානය කිරීමට මුදල් සොයා ගන්නට තැත් කළ පුද්ගලයකු පිළිබඳ පුවතකි. සිද්ධිය මෙසේය. 28 October 2025
සුරතලා පැන්නුවාම දීගෙත් එපාවෙලා භාර්යාව විසින් තම සුරතල් සත්වයා නිවසින් පිටමන් කළේ යයි උරණවී නිවසින් පිටමන්වී ගිය අයකු පිළිබඳ අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ. 27 October 2025
පාරේ බදාම අනන්න ගිහින් පාඩමක් ඉගෙනගෙන කොන්ක්‍රීට් අතුරා සකස්කළ මාර්ගයක් අසල නිවසක ඉදිකිරීමක් සඳහා එම මාර්ගයේ බදාම අනමින් සිටි මේසන් බාස්ලා දෙදෙනෙකු මුහුණ දුන් අපූරු අත්දැකීමක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 25 October 2025
දුරකතනයේ පින්තූරය දැක ලක්ෂ ගාණක පාඩුවක් කරගෙන මේ හාදයා දකුණේ ගමකය. ආයතනයක නිලධාරියෙකි. විවාහ ගිවිස ගත්තේ දෙන දෑවැද්ද අනුවය. ඒ අනුව මොළය පොඩි වුණත් ලොකු දෑවැද්දක් ඇති කතක විවාහ කර ගත්තේය. 24 October 2025
පොරොව නොදුන්නාට දර කොටේ කම්මලට ගෙනිහින් අලුත්වැඩියාවක් සඳහා කම්මලකට භාරදුන් පොරොවක වැඩ මාසයක් ගතවතුරුත් අවසන් නොකිරීම නිසා කෝපයට පත් එහි හිමිකරු පසුගිය දිනක දර කොටයක් ද කර තබාගෙන කම්මලට ගොස් එය තමන්ට පලා දෙන ලෙසට කම්මල්කරුට පවසා ඇතැයි කියන පුවතක් පසුගියදා හතර කෝරළේට යාබද ගමකින් අසන්නට ලැබුණි. 23 October 2025
බොරුව අතේ පත්තු වී හිස් අතින් ගිහින් ගමේ පෙම්වතියගේ මුසා බස් වලට හසු වී කොළඹ සිට ගම්බද නිවසකට පැමිණි කොළඹ පෙම්වතාට පෙම්වතිය කියූ බොරුව අතේ පත්තු වීම නිසා හිස් අතින්ම ආපසු කොළඹ ඒමට සිදුවූ පුවතක් නොබෝදා කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 22 October 2025
උගුඩු මස් “බයිට්” එකට ගන්න ගිහින් රෝහලේ ලැගලා තමාට කරදර කරන උගුඩුවා අල්ලාගෙන මිතුරන් සමග සෙට් වෙන්න සිතූ අයකුට සිදුවූ අලි ඇබැද්දියක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 21 October 2025
‘වෙස්සන්තරගේ’ බිලෙන් සේවකයෝ අලි අමාරුවක සිය ආයතනයෙන් ගිය විනෝද චාරිකාවේදී වියදම් වූ මුදල් පියවීමට සභාපතිවරයාගෙන් ලැබුණු අමුතුම බිල්පතක් නිසා දැන් අලි අමාරුවක වැටුණු ආයතනයක සේවකයින් පිරිසක් පිළිබඳව අපූරු කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. 20 October 2025
පාට් දාන්න ගිහින් සරම කඩා වැටී කාඩ් කුඩු දිනපතා මත්පැන් භාවිතකර අසභ්‍ය වදන් කියමින් අහළ පහළ අයට මහත් හිසරදයක් ගෙන දුන් පුද්ගලයෙකු පිරිසක් ඉදිරියේ ලැජ්ජාවටත්, කරදරයටත් පත්වූ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. 18 October 2025
පරණ පෙම්වතිය දැක දවල් තරු පෙනිලා අසල්වැසි නිවසේ පදිංචියට අලුතින් ආ කාන්තාවගේ ආරාධනයෙන් එහි ගිය අසල්වැසි නිවසේ තරුණ සැමියාට පරණ පෙම්වතිය දැකීමෙන් දවල් තරු පෙනුණු පුවතක් කන්දඋඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වේ. 18 October 2025
සූර් පිට රොටී පිගන් වෙලා ලුණු මිරිස් විතරක් කාලා සබරගමුවේ එක්තරා දුෂ්කර ගම්මානයක සිදුවූ අපූරු කතා පුවතකි. ඔහු ගොවිතැන් කටයුතුවලින් ජීවත් වන්නේය. ගොඩ මඩ ඕනෑම වැඩකට දක්ෂය. 18 October 2025
පැළ සිටුවන්න ගිහින් අලි අමාරුවක රජයෙන් ලැබුණු පැළ සිටුවන්න ගොස් අලි අමාරුවක වැටුණු පෞද්ගලික ආයතනයක ලොක්කකු පිළිබඳ අපූරු කතාවක් ගම්පහ නගරයට නුදුරු ගමකින් අසන්නට ලැබේ. 18 October 2025
කුරුම්බා පිහිටෙන් ඩෝප් සීන් එකෙන් බේරෙයි මත් වතුර පානය කොට වෙරි මතින් නිවසට පැමිණීම ගැන උරණවී අමනාපයෙන් කතා නොකර සිටි සිය මව සහ බිරිඳව ඇන්ඳ වූ අයකු පිළිබඳ පුවතක් මිනිපේ මහගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා විය. 18 October 2025
මී කඩන්න ගිහින් බක පන්ඩිතයාට වැඩේ වැරදිලා ඔහු දන්න දේකුත් නොමැත නොදන්න දේකුත් නොමැත. ඒ තරම්ම දක්ෂයෙකි. ගමේ බාසාවෙන් කියතොත් බක පණ්ඩිතයෙකි. දිනක් අසල්වැසියකු කියා සිටියේ තම වත්තේ ගල් වැටක මී මැසි ජනපදයක් ඇති බවයි. 18 October 2025
අනියම් පෙම අහුවී බිරිඳට යකා වැහිලා නැගණිය සමග අනියම් ඇසුරේ සිටි සැමියාට ප්ලාස්ටික් ජෝගුවකින් බිරිඳ ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඇති වූ තැලීම් තුවාල කිහිපයකට නෑනා ලවාම ආලේපයක් ගාවා ගත් අපූරු තරුණ එක්දරු පියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 17 October 2025
කතකට හේත්තුව දමා අලි අමාරුවක වැටිලා බස් රථයේදී කතක් සමග කයියකට ගොස් කවදාවත් නොවුණු අලි අැබැද්දියකට මුහුණදුන් අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ප්‍රධාන නගරයකින් අසන්නට ලැබේ. ගාල්ල - කොළඹ බස් රථයකි. එහි ඔහුද විය. බසයේ අසුන්වල වාඩිවී සිටි අයට වඩා වැඩි පිරිසක් සිටියේ සිටගෙනය. ඔවුන් ද සිටියේ කිටි කිටියේය. මේ අස්සේ රූමත් කතක් ඔහුට මදහස පෑවාය. ඔහුද පෙරළා මනමාල සිනාවක් දැම්මේය. මේ කත යළි සිනාසුණාය. ඒ සිනාවේ අරුත ඔහුට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවූවේය. ඒ නිසාම ඔහු බසයේ සිරවී තෙරපී සෙනඟ 16 October 2025
ලෙඩ පාට් පෙන්නා පොලිසිය අන්දවලා මුදල් ඔට්ටුවට සූදු කෙළිමින් සිටි බූරු පිටියක් පොලිසිය විසින් වැටලීමේදී එහි සිටි තරුණ පිරිස පැන දිවූ අතර එහිදී කොටුවූ වියපත් පුද්ගලයාද උප්පරවැට්ටියක් යොදා ගැලවීගිය පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 15 October 2025
“කැහැටු’’ බල්ලාගෙන් යස පාඩමක් බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුම් පොළේ රැඳී සිටි තරුණියක අසල ගැවසුණු බල්ලකුට ”හා මේ කැහැටු බල්ලාද ඔයා ආරක්ෂා කරන්න ගෙදරින් එවලා තියෙන්නේ.” යැයි කියු ගැමියකුට එම බල්ලා බිම දමාගෙන සපා කෑමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමට වු සිද්ධියක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය. 14 October 2025
ෆෝනයට ලොල් වී දරුවාත් “මිසින්” වෙලා තම පුත්‍රයාව රැගෙනයාමට උපකාරක පන්තියක් අසලට පැමිණි තරුණ කාන්තාවක එහිදී තමන් ආ කාරිය පසෙකලා ජංගම දුරකතනය ‘චැච්’ කරකර සිටීම නිසා සිදුවූ අලකලංචියක් පිළිබඳව පුවතක් සියනෑවේ උප නගරයකින් පසුගිය දිනෙක අසන්නට ලැබුණි. 13 October 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026