තම බාල දියණිය දුරකතන ඇමැතුමකින් පසුව එම ජංගම දුරකතනයට හාදුවක් දීම නිසා සැකයක් ඇතිවී ඒ ගැන විමසූ පියකුට ලැබුණු අපූරු පිළිතුරක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණේ දෙනියාය ප්‍රදේශයෙනි.ප්‍රධාන නගරයේ වූ පෞද්ගලික ආයතනයක සේවිකාවක වූ ඇයගේ හැසිරීමේ අමුත්තක් ඇති බව මේ පියාට කීවේ බිරියය. තම දුරකතනයට එන විශේෂ ඇමතුමකට ඇය සැලකිල්ලක් දැක්වූ අතර වැඩි කාලයක්ද ගන්නා බව පියාටද පෙනුණි. තම සැකය සනාථ කරමින් කතාව අවසානයේ ඇය ජංගම දුරකතනයට හාද්දක්ද දුන්නාය.මේ සැකසහිත සිදුවීම ගැන විමසූ පියාට ඇය දුන්නේ අපූරු පිළිතුරකි.‘‘අක්කාගේ චූටි පුතා මගේ ෆෝන් එකට සෙන්ට් වගයක් හලලා. ඒකයි ඉඹල බැලූවෙ’’ කී ඇය තාත්තාටද එය ඉඹින්නට සැලැස්සුවාය. කාරණය ඇත්තය.ඒත් පසුගියදා කාර්යාලයේදී තම හිතවතා හමු වූ ඇය ”තාත්ත මගේ ලණුව ගිල්ලායි” කීවේ වටපිටාවේ වූ අයටත් ඇසෙන්නටලූ.
මැතිවරණ සමයේ අපේක්ෂකයකුගේ ඡන්ද පත්‍රිකා බෙදාදීමේ මුවාවෙන් පැරැණි පෙම්වතියක හමුවීමට ගොස් ඇයගේ මවගෙන් කොසු පහරක් කෑමට සිදුවීමේ පුවතක් ගාලු දිසාවෙන්
ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ගිය පුද්ගලයකු හදිසියේ පැමිණි ලොතරැයි පත් අලෙවිකරුවකුගේ ලොතරැයි තෝරමින් සිටියදී මිලට ගත් ගෑස් සිලින්ඩරය අතුරුදන්වීමේ
සිය කාර්යාලීය සේවිකාවගේ කෙටි පණිවුඩයක් නිසා බිරියගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද
රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මිතුරකු බැලීමට ගිය අයකු අසල ඇඳක නිදා ගෙන සිටි රෝගියකුගේ කිරිපිටි පැකට් එකක් සොරකම් කොට මිතුරාට ලබාදීම නිසා මිතුරු රෝගියා
සැමියා රිය අනතුරකට පත්වෙන අවස්ථාවේදී විවාහක බිරිය සැමියාගේ රෝගී තත්ත්වය ගැන විමසීම පසෙක තබා ඇය මිලදී ගත් වාහනය බදාගෙන හඬා වැටුණු පුවතක් යාපහුව අවටින
ඡන්ද ඔට්ටුවක් නිසා සේවා ස්ථානයේ රැකියා මාරුවීමක් පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතකින් වාර්තා විය.
බලශක්ති ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ජංගම දුරකතනය සිපගත් දුවගෙන් තාත්තාට අපූරු උත්තරයක්
DP RANADEWA Friday, 11 November 2011 10:52 AM
තාත්තා ලණුව ගිලලා නවතියි. දුව ලනුව බෙල්ලට දාගෙනම නවතීද?
නිලක්ෂ Monday, 14 November 2011 03:44 PM
ඒක එචිචර ගනන් ගන්න දෙයක් නෙමෙයි.
හර්ෂ Tuesday, 15 November 2011 03:48 PM
ඔහොම යං නංගී
කෙල්ලගෙ කොල්ලා Tuesday, 15 November 2011 09:35 PM
අනේ මෙහෙමත් ගොන් කෙල්ලො
Tikiri bandara Wednesday, 16 November 2011 05:21 PM
මෙහෙමත් කෙල්ලො