මෑතක දී කොළඹට ආසන්නව විවෘත කළ සාමාන්‍ය පංතියේ හෝටලයකි. ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ සිට කොළඹට ආ මැදිවයස් ඉක්මවූ මුදාලි කෙනකුට අයිති මෙම හෝටලයේ සේවක සංඛ්‍යාව දහයක් පමණ වේ. කැෂියර් කුඩුවේ සිටිමින් මුදලාලි සියලූ පරිපාලන කටයුතු මෙහෙයවයි. හෝටලයට පැමිණි මැදිවයසේ පසුවන පුද්ගලයෙකි. දිග කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි මෙම තැනැත්තා මුදලාලි ළඟට පැමිණ කැෂියර් කූඩුවට හිස යොමා පැවසුවේ තමන් ඩ‍්‍රැයිවින් රස්සාවක් සොයාගෙන ආ බවයි. අපිට වාහන නැහැනෙ, ඉතිං ඩ‍්‍රැයිවර්ලා මොකටද ඒ මුදලාලිගේ උත්තරයයි. රැුකියාව ඉල්ලූ පුද්ගලයා එවිට කීවේ අපූරු කතාවකි. ඩ‍්‍රැයිවින් රස්සාව කියන්නේ මුදලාලි හෝටල්වල පිඟන් සෝදන රස්සාවටයි. එම ක්ෂේත‍්‍රයේ අය පාවිච්චි කරන වචනය ඒකයි. කියන්නේ සාමාන්‍ය හෝටල්වල පිඟන් සොදන්නාට ආමන්ත‍්‍රණය කරන්නේ ‘‘ඩ‍්‍රයිවර්’’ කියලලූ. මුදලාලි අලූත් ඇබෑර්තුව සහ තනතුර ගැන දැනුම්වත් වුණාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනා ගියේ නැහැනෙ.
හිනාගියේ නැද්ද?