නෙළුව පනාගොඩ ගොවියකුට ලබා දුන් කිකිළි පැටවුන් 10 දෙනකුගෙන් හය දෙනකුම කුකුළු පැටවුන් බව ගොවියා පැටවුන් බෙදා දුන් කෘෂි පර්යේෂණ නිලධාරියාට දන්වා ඇත.එක් ගොවියකුට පැටව් දහ දෙනා බැගින් ගොවින් 250 දෙනකුට කිකිළි පැටව් 2500ක් මීට මාස තුනකට පමණ කලින් බෙදා දී තිබිණි.ගනේගොඩ විමල් රෝහණ ගොවියාගේ පැමිණිල්ල පිළිබඳව නෙළුව ප‍්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතා පැවසූයේ, සමහර අයට කිකිළි පැටවුන් විතරක්ම ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.කෘෂිකර්ම රැස්වීමේදී ලැබෙන අනෙකුත් තොරතුරු අනුව ගොවීන්ට සහන සලසන බව ද ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd