ස්පාඤ්ඤයේ පැම්ප්ලොන්කා නගර වැසියන්ගේ සංස්කෘතික උත්සවයක් පසුගියදා පැවැත්විණි. සැන්පර්මිනෝ නමින් හැඳින්වූ මෙම උත්සවය සඳහා රතු හා සුදු ඇඳුමෙන් සැරසුණු නගර වැසියෝ සිය දහස් ගණනක් පාරට බැස හැඩි දැඩි ගවයින් රැසක් කුලප්පු කොට කුලප්පු වී තමන් පසුපස පන්නා එන ගවයින්ගෙන් බේරීමට දුවති. ගවයින්ගෙ පහර කෑමට ලක්වූ හතර දෙනෙක් එහිදී බරපතල තුවාල ලදහ.







1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්ත්වවේදීන් ඇයි මේ ගැන නිහඩ?
මේ අයට පිස්සු.කීපදෙනෙක් මැරෙන්න තමයි තිබුණේ
ඔය වගේ දේවල් පත්තරේ දාන්න එපා. මොකද අපේ රටේ කට්ටිය බදාගෙන කරයි. මොකද අපිට අඩු ගොන් පොර විතරයි.
මේ ඉන්නේ එත්ත ගොන්නු නෙමෙයි , මේ ගොන්නු රබර් . ඒ උනාට ඇත්ත වගේ තමයි පෙන්නේ
හරක් කියන්න ඕනි මේ සිවුපා සත්තුන්ට නෙමෙයි.මේවට යන අයට
අනේ ඔව් .අපේ ලොකු ගොන්නු දෙන්නෙක් ඇනගත්තේ අධ්‍යාපනයට .දැන් මඩත් නාගෙන ඉන්නේ
කවුද දැන් මෙතන හරක් ??????
ප්‍රයෝජනයක් නැති පිස්සු මිනිස්සු
නිකන් ඉන්න බැරුවට ගන්න ගොන් සැපක මහිම.....
මෙහෙම පිස්සු කට්ටියක් ලංකාවටත් බෝ වෙයිද දන්නේ නෑ
මේ ගොන්නු මෙයාලට ඇන්නට අපේ රටේ කට්ටිය නම් ගොන්නුන්ට අනී
අනේ අපේ ඇමති කෙනෙකුට ඇන්න නම්...........
ලංකාවේ අයටත් දැනටමත් ගොන් රැළක්ම අනිනවා.ඒ මදෑ
ගවයින්ගේ පහර කෑමට ලක්වූ හරක් කීප දෙනෙකුට තුවාල වෙලා ..
ගවයින්ගේ පහර කෑමට ලක්වූ ගවයින් කිහිප දෙනෙකුටම තුවාල වෙලා
මිනිස් වරිගෙ ගෑනුන්ගෙන් අහන්නෙ.. මෙතන කවුද ගොන්නු?අපේ වරිගෙ පිරිමිද?මිනිස් කියන වරිගෙ පිරිමිද?
මේවා බලන උන් තමා ගොන්නු
එල පුංචා
ඔතන ගොන්නු වෙන්නේ කකුල් හතරේ අය නෙමෙයි.කකුල් දෙකේ කට්ටිය
මෙතන වැඩිපුර ඉන්නේ වනාරයන්ගෙන් පැවතෙන ගොන්නු , (දී)
අයියෝ මේවා මොනවද අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය පහුගිය කාලේ හාමුදුරුවන්ටත් බිම පෙරලගන ගැහුවෙ..
මේ වගේ දෙපා හරක්.. සිව්පාවුන්ට තරම්වත් මොලේ නෑ.... මේ වගේ දෙපා හරක් මෙහෙත් ඉන්නවා.....
ලංකාවටත් මේ සෙල්ලම හදුන්වා දෙන්න ඕන...කොහොමද ගොන්නු අනිද්දි සැප....
ඒක හොඳයි ගොන්නුන්ටත් කාලෙකින් හම්බවෙන්න ඇත්තේ කාට හරි අනින්න..
ලංකාවට අලුතින් ගොන් පොර ඕන නැහැ..
ලෝකයේ රටවල් බොහොමයක මේ ගොන් සෙල්ලම ජයටම තියෙනවා.. තිරිසනෙක් කේන්ති ගස්සවලා කුලප් කරපුවාම ඌ දකින දකින කෙනාට අනිනවා.. ලංකාවෙත් පටන්ගත්තනම් හොදයි.. දියවන්නාව පැත්තෙන්..
සමහරදාට අපේ පාර්ලිමේන්තුවත් මේවගේ තමයි..
මේවා පත්තරේ දාන්න එපා.මොකද මේවා දැක්කම අපේ බටහිර පන්නේ නෝනලාට සහ මහත්වරුන්ට ලැජ්ජ හිතෙයි
සෞදි දයා , ඉහළ තැන් වලින් නෙමෙයි, මේක පටන් ගන්න ඕනි ප්‍රාදේශීය මට්ටමින්
අයියෝ මේවා මොනවද ?
මෝඩ කමට බෙහෙත් නැත..
මේනම් රට හරක් තමයි..
මෙ මිනිස්සු නම් තිරිසන් සතුන්ටත් අන්තයි
ඉල්ලන් කෑම කියන්නේ ඕකට තමයි....
ගොන් කම් , අපරාදේ අහිංසක සත්තු ටික බය කෙරුව . මුන්ව උල තියලත් මදි .
පිස්සු මෙයාලට
කකුල් දෙකේ මී හරක්...මෙච්චර දියුණු ලෝකේ මේ වගේ ගොන් වැඩත් කරනවනේ..??
මොකට තුවල කරන් දුක් විදිනවද මන්දා ..
ගොන්නුන්ගෙත් ගොන්නු - අමරගොන්නු
නැට්ට පිටින් අලි මැරෙන්නේ.....ඕක මොකක්ද ??